නිරුවත්වූ ජාතිවාදය
අප නිරුවත් වූ පසු අපට ජාතියක් තිබේද ? ජතිවාදයක් අවශ්‍යද ?නිරුවත් වන්න එවිට අපි එකම ජාතියක බව ඔබට වැටහේවි
සමාජයට තෙරනාවද ජාතියි මනුෂයකි කියන්නේ එක්ක නැවි දෙකක කියල,විරුද්ධලිංගික සන්සර්ගයකින් කෙලවර උන ක්‍රියාවලියක ප්‍රතිපලයක්ව විතරයි අප
හැබැයි මානවයයි,ශිෂධාචාරයයි කියන්නේ එක්කක්ය කියල, එක අවූරුදු මිලියන ගානකට කලින් ඉදල නුතන මානවය දක්කව සිදුවුන පරිණාමීය අවසානයකි,
සංසේචනය උන යුක්තානුවක් විතයි උබල අපි ඔක්කොම් එතන සිංහල එකා, දෙමල එකා , මුස්ලිම් එකා කියල වෙනස්ක්නැහැ හැම එකාම එකම විදිහට, අන්න ඒ එහම ඉපදුන උබල අපි තමයි මේ පිස්සු කෙලින්නේ වර්තමානය තුල
විශ්වය තුල සෞරග්‍රහ මණ්ඩලය ඇති උනේ කොකොමද කියල වත් ( ජනප්‍රියම මතය Big Bang
https://www.youtube.com/watch?v=srCxI9UIRyU ) ඊට අවූරුදු මිලියන ගානකට පස්සේ අන්වීකිෂිය ලෙස`ජලය තුල ජීවය ලැබූ එක
සෛලික සත්වය ගැන පොඩි හරි අවබෝදයක් තියනව නම් කතරගම දේවාලේ 1000-5000 පළතුරු වට්ටි තියාගෙන පෝලිම්වල ඉන්න මිනිස්සු දකින්න නැති වෙයි, ඔන්න ඔයකියන දේ දන්නේ නැති, තේරෙන්නේ නැති science එකට තමයි දෙයියො දුන්න කියන්නේ. පැපොල හැදුනම දෙයියන්ගේ ලෙඩ කියන මෝඩ නුගත් සමාජයක අපි තාමත් ශිෂධාචාරය ගත වෙන්න ට්‍රයි කරනවා.
චාල්ස් ඩාවින් කිව බියිල කියල අහල තිබට මොකද කිව බියිල එක කියල දන්නේ නැති, උබල අපි ඔක්කොම ඇගේ රෝම හැලුණු මයිල් නැති රිලවු කියල ( The Naked Ape by Desmond Morris -
https://en.wikipedia.org/wiki/The_Naked_Ape ) තේරුම්ගන්න පුළුවන් තරම් විවුර්ත මනසක් තියනවනම් අද මේ ඇති වෙලා තියන ගැටුම් සියල්ල නතර කරගන්න පුළුවන්,හරියටකෙලින් හිට ගන්න බැරුව කශේරුකාව පොලවට සමතතර්ව තිබ්බ වානර සෙට් එකක්ය කියල ඇයි තේරෙන්නේ නැත්තේ
දැන් කලෙක ඉදල අඩු වැඩි වශයෙන් වෙන සමාජ අනුකුලනොවෙන එක එක සිද්දි නිසා හා මේ ඇප්ලඉඩ් වෙන තියරිය එක අතුලත තියනවා. මට දැනෙන අපේ වැරැද්ද, අන්න ඒ නිසා මෙහෙම ලියන්න හිතුනට මිසක් නැතුව වෙන පොර සීන් දල රැඩිකල් ටෝක් දන්නා නෙවි, එහම කරන්න අවශ්‍ය නම් සරමක් ඇදගෙන ඔලුවෙන් හිටගෙන ෆොටෝ එක්ක ගහල statues update කරන්න තිබ්බ.
ජාත්‍යාලය අද දින ප්‍රදනතම ශිර්ෂපටය අවුරුදු 80-90 උන්දලාගේ ඉදල බහ තොරණ පොඩි උන් පවා අද ජාත්‍යාලයෙන් මුසපත්වී සිටින නමුත් උන් දන්නේනැ අපි හැමගේම ජාතිය හෝමෝසපියන්ස් කියල, සිංහල දෙමල මුස්ලිම් හැම එකගේම ජාත්‍යාලය රෙද්ද පල්ලෙන් බේරන්න අරගෙන හැබයි උන්ට තේරෙන්නේනැ හැම එකම එකම ශාරරික සකිල්ලකට ( body structure ) හැදිලා ඉන්න උන් කියල. මහා උන්ට පොඩි උනාට කියන්න බැරි කුනුහරුපෙට වෙන වෙන මනස්ගාත ඔලුවට දල උන්ගේ ඔළුගෙඩි කාල විනාස කරලා මෙලෝ රහක් නැති රසවින්දනයක් නැති සමාජයක් බිහිකරලා අපි හැම එකම එකම විදිහට හැමනිච්ච තවත් සතෙක් විතරියි කයල කියා පුළුවන් කමක්උන්ට නෑ. මොකද උන් රගපානව උන්ගේ ලෝකේ, ඒ ලෝකෙන් එලිය දැකල නැති ලිං මැඩ් මානසිකත්වය ඉන්න ගොබ්බ ගොජබි පොරල් වෙලා උන දැන් තමාගේ ජාතියේ මුල හොයනවා උන්ට තේරෙන්නේ උන්ගේ අපේ මුල ඔක්කොම එකයි කියල, AR රහුමාන්ගේ /MJ සංගීතයක් අහනකොට මොන ජාතියේ එකෙක්ද කියල අපිට තේරෙන්නේනෑ, මේ හේතුවට වගකිය්ව යුත්තේ පක්ෂ හා මනාප දේශපාලන හා යල් පැනපු අධ්‍යාපනය , බංගලාදේශ ලේකිකාවක් වන තස්ලිම නස්රීන් ගේ ''ලජ්ජා '' කියයවපු ( Lajja by
Taslima Nasrin -
https://en.wikipedia.org/wiki/Lajja ) මෙලෝ එකෙක් ජාතිවාධය අවූස්සන්න යන්නේ නේ, උන්ට තේරෙනවා දෙනෙනවා ඉස්සරහට මොකද වෙන්නේ කියල, ඒ උන් හීන දලක නේවෙයී පොතක් පතක් කියවල ලැබිච්ච දැනුමත් එක්ක,ගත්ත අවබෝධය නිකන් ගොබ්බයො වගේ දෙනදේ කාල වෙන දේ බලාගෙන ඉන්න උන්ට කොහොමද හිතෙන්නේ ඉස්සරහට මොනවගේ තත්වයක් ඇතිවීද කියල, උන් හිටගෙන ඉන්නේ සිංහලේ කියල පුකේ ගහගත්තම උන් සිරා පොරවල්ය කියල, හොයල බලුවොත් උගේ තාත්තා උගෙමද කියලවා වත් දන්නෙත්නෑ ,
හිලර්ට තිබෙත්, ප්‍රබකරන්ට තිබ්බෙත් , ග්‍යනාසාර තියන්නෙත් ජාත්‍යාලය ඔය කියන ඔක්කොම එකාලට තිබ්බේ ජාත්‍යාලය??
වානරයන් ''කල්ලි ගැසීම'' ඕක අපේ ජතිකත්වගේ ප්‍රශ්නයක් නැවි එදා මේද තුර වානරයන් 'කල්ලි ගැසීම' සිදුකරා, ශර්රික විවිදත්වය අනුව වරණය අනුව පරිසරය අනුව ඔව්න් 'කල්ලි ගැසීම' සිදුකර අන්න එක කමිකව වර්දනය වීමක් හැටියට අපිට නාමිකව ''ජාතිය'' යන සංකල්පය, නිරවච්ගනය කරන්න පුළුවන් නමුත් වානර කල්ලි දෙකක අතර මමුවීමකදී ඔව්න් ඔව්න් අතර ගැටුම්කාරී තත්වයන් ඇති වීම නොවලකිවය නොහැකිය මන්ද ඔව්නගේ සන්නිවේදන ක්‍රමවල ඇති වෙනස්මක්, හා තම තමන් යැපෙන පරිසරය පිළිබදගැටළු මුලික කරුණු කරන විය, නමුත් දැන් අපි පරිණාමයවු (
Homo sapiens) මානවයන හැටියට පරිණාමය නොවූ වනචාරී ( වනචර ) තත්වයටම සිතීම වලංගු වන්නේද ??
ඔබ අපගෙ මගන ඉදිරියටද නැති නම් පසුපසට යන්න අප විසින්ම තීරණය කර ගත යුතුය,
නාමික වශයන් කල්ලි ගැසීම ඉවතලා හෞතික වශයන් වශයන් අපි ලගකරගෙන ඇති දියුණුව තවතවත් වරධනයක කරගෙන නව මන් පෙත් එලි කරගනිමින් එකිනෙකදෙස සවිඥානික බුද්ධියෙන් බලා ජීවත් වීම අපෙගේ නුතත ශිෂධාචාරය බවට පත්කර ගත යුතුව ඇත.
උදේ අහවස බස් වල ජැක ගහන උන්ට මොන ජාතික හගීමක්ද උන්ට සිහල දෙමල මුස්ලිම් ඔක්කොම පස්සවල් එකය, එකට එක හප්පෙන කොට හමට හම ගෑවෙනකොට මොන ජාතික වෙනක්ද ?කියන්න ලජ්ජි අපේ උන්ගේ ජාත්‍යාලය
පටු දේශපාලය අරමුණු උදෙසා කෙරෙන අරගලයක අතරමැදියන් වී ඇති සමාජයක ඉන්න ග්‍රාමීය චින්තයක් ඇති, මිනිසා ලෝකය දැක ඇත්තේ අල්ප ලෙසය, නිග්‍යික දනුමන් පණක් ඔව්න්ගේ මොළ ගෙඩි පිරි ඇත, වෙළද පොළ තුල විකින්නෙන ණයට කන සමාජයක වෙන කරන්න දෙයක් උන්ට ඇත, සෞන්ධර්යක් / කාලවක / සංගීතය රසයක් ඔව්න් දන්නේ නැත, ඔව්න් දන්නේ මහරජ ගැමුණු හා සිරි පැරකුම් පමණි,
අප නිරුවත්වූ පසු අපට ජාතිවාදයක් අවශද ? අපිට ජාතියක් තිබේද ? පරිණාමය දැන් සිදුවන්නේ නැත නමුත් ශිෂධාචාර ගතවීම තාමත් සිදුවෙමින් පවතී අනාගතේ යම් දිනෙක අගහරු ග්‍රහය තුලද මානව ශිෂධාචාර බිහිවනු ඇත, එතනටද අපේ උන ජාතිවාදය රැගෙන යනු ඇත , (
http://www.mars-one.com)
දැන් ගෝලීය කරණය උන ලෝකය තුල අපි ඔක්කම එකම ගෝලීය කල්ලියක් බවට පත්වී ඇත,
පොඩිඋන්ට මවු කිරි පමණක් දෙන්න ඒ හා මුසුකර ජාතිවාදය නොදෙන්න,
ඔබ නිරුවන්ත් වී බලන්න ඔබ තුල අත්තේ කුමක්දි ඔබට වැටහෙනු ඇත DNA පිටපතේ නැති ජාතිවාදය අපිට ලැබුනේ කොහෙන්න්ද පොඩ්ඩක් සිතන්න නතරවී සිතන්න,ඔබගෙන්ම පෙරලා ප්‍රශ්න කරන්න
එවිට ඔබගේ නිරුවත ඔබටම හෙලිවෙනු ඇත. පරණ වීරයා දැන් මැරී ඇත,නුතන වීරයන් බිහිවන්නේ නවීන ලෝකය හා විද්‍යාවේ ඉඩ කඩ තුලය, නැති නම් සිනමාව තුලය. සංවාදයට ඉඩ