සතුරාට පහර දීම
සතුරාට පහර දීම, මිනිසා විසින් ප්‍රගුන කල යුතු කරුනක් නොව. එය පරිනාමය විසින් මිහිපිට ජීවත වන දුර්වලම සත්ව කොට්ඨාශය වන මිනිසාට උරුම කල ප්‍රබල තම සත්ව ලක්ෂණයකි,තමාගෙ කල්ලියේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ප්‍රත්වාදියා මර්දනය කිරිම.
තම පන්තිය රැකගනිමෙ අරගල වෙනුවෙන් ප්‍රත්වාදියා මර්දනය කිරිම මෙ සෑම දෙම, අනිකාට ඇති බයෙ ප්‍රමානය මත තීරනය වෙ.එයට හුදු ජනවර්ගයේ ගැටලුවක් නොවෙ,
බල්ලට ගලෙන් ගහන අපි කොටියාට උදැල්ලෙන් ගහන්නේ එනිසාය.
ප්‍රශ්නය වනුයෙ සතුරාගෙ ප්‍රමානය හරිහැටි නිර්නය කිරිමට තරම් අපගෙ නොදැනුවත් කම හා මර්දනය කෙසෙ හො කලයුතුයි යන අශිෂ්ට පූර්වාදර්ශය අපිව කුල්මත් කිරීමයි
මර්දනයට පරහදීම හැර, ශිෂ්ට ( Civilise ) පිලිතුර සෙවීම ප්‍රගුන කීරිම,මැරුන කොටියාට postmortem තියනවාට වඩා හොඳය.
No comments:
Post a Comment