නුහුරු හැගුම්
කාල දලැති විස දෙබරුන් රොන් ඇද්ද
වතුසුදු කොමල මල් කොතරම් ලොව ඇද්ද
සුපිපුණු සුමුදු මලකට නෙක නෙක ආස නැද්ද
වැතිරි ඉන්න පුදසුන මත හිත නැද්ද
මලකට සුවද මිස හැගුමන් නැද්ද
සැමදා පුරුදු හැගුමන් පමනක් ඇද්ද
මලෙකට "නුහුරු හැගුමන්" කොතෙකුත් ඇද්ද
බබර තුඩක පහසට තව රොන් නැද්ද
23 | 06 | 2020
No comments:
Post a Comment