5 March 2018

මචo

        




මචං

ඇස් ඇරන්
බලාපන් හරියට
ඒක ජීවිතයක්,වැරදුනු තැන 
සොයන්න ලන්වුන
ආදරේ කිමිදෙන්න හදන

උබ පොරක් වෙන්න ඇති
ඒත් මෝරලා මදි බන්
ඒ පෙමට සෙට් වෙන්න

සදාකල් බදාගෙන හිටියට මදි, මචං
ඒ රිදෙන වෙලාවට වත්
ටිකක් අත ගාපන් යටි බඩ
ඒකම ඇති ඒකිට 
ආදරේ කිමිදෙන්න.......

No comments:

Post a Comment

නුහුරු හැගුම්   කාල දලැති විස දෙබරුන්   රොන්                 ඇද්ද           වතුසුදු කොමල මල් කොතරම් ලොව           ඇද්ද සුපි...