8 September 2018

සතුරාට පහර දීම

සතුරාට පහර දීම, මිනිසා විසින් ප්‍රගුන කල යුතු කරුනක් නොව. එය පරිනාමය විසින් මිහිපිට ජීවත වන දුර්වලම සත්ව කොට්ඨාශය වන මිනිසාට උරුම කල ප්‍රබල තම සත්ව ලක්ෂණයකි,තමාගෙ කල්ලියේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ප්‍රත්වාදියා මර්දනය කිරිම.
තම පන්තිය රැකගනිමෙ අරගල වෙනුවෙන් ප්‍රත්වාදියා මර්දනය කිරිම මෙ සෑම දෙම, අනිකාට ඇති බයෙ ප්‍රමානය මත තීරනය වෙ.එයට හුදු ජනවර්ගයේ ගැටලුවක් නොවෙ,
බල්ලට ගලෙන් ගහන අපි කොටියාට උදැල්ලෙන් ගහන්නේ එනිසාය.
ප්‍රශ්නය වනුයෙ සතුරාගෙ ප්‍රමානය හරිහැටි නිර්නය කිරිමට තරම් අපගෙ නොදැනුවත් කම හා මර්දනය කෙසෙ හො කලයුතුයි යන අශිෂ්ට පූර්වාදර්ශය අපිව කුල්මත් කිරීමයි
මර්දනයට පරහදීම හැර, ශිෂ්ට ( Civilise ) පිලිතුර සෙවීම ප්‍රගුන කීරිම,මැරුන කොටියාට postmortem තියනවාට වඩා හොඳය.

7 September 2018

සිනා.. සිත්තම් 


සිනා.. සිත්තම් 
ගෙත්තම් වෙන්න 
ටිකක් ලංවෙන්න 
ලං ලංව, ලගටම වෙන්න 
විඩක් ලැබුනම සිප ගන්න 
සමන්මල් හිනෙහෙන්න...( හා ද? )

5 March 2018

මචo

        




මචං

ඇස් ඇරන්
බලාපන් හරියට
ඒක ජීවිතයක්,වැරදුනු තැන 
සොයන්න ලන්වුන
ආදරේ කිමිදෙන්න හදන

උබ පොරක් වෙන්න ඇති
ඒත් මෝරලා මදි බන්
ඒ පෙමට සෙට් වෙන්න

සදාකල් බදාගෙන හිටියට මදි, මචං
ඒ රිදෙන වෙලාවට වත්
ටිකක් අත ගාපන් යටි බඩ
ඒකම ඇති ඒකිට 
ආදරේ කිමිදෙන්න.......

නුහුරු හැගුම්   කාල දලැති විස දෙබරුන්   රොන්                 ඇද්ද           වතුසුදු කොමල මල් කොතරම් ලොව           ඇද්ද සුපි...