15 July 2020

නුහුරු හැගුම් 

කාල දලැති විස දෙබරුන්  රොන්                ඇද්ද         
වතුසුදු කොමල මල් කොතරම් ලොව          ඇද්ද
සුපිපුණු සුමුදු මලකට නෙක නෙක ආස        නැද්ද 
වැතිරි ඉන්න පුදසුන මත හිත                    නැද්ද 

මලකට සුවද මිස හැගුමන්                        නැද්ද
සැමදා පුරුදු හැගුමන් පමනක්                    ඇද්ද
මලෙකට "නුහුරු හැගුමන්" කොතෙකුත්       ඇද්ද
බබර තුඩක පහසට තව රොන්                   නැද්ද

23 | 06 | 2020

නුහුරු හැගුම්   කාල දලැති විස දෙබරුන්   රොන්                 ඇද්ද           වතුසුදු කොමල මල් කොතරම් ලොව           ඇද්ද සුපි...