15 August 2014
''ආදම් ගේ ඒව''
ජීව විද්‍යා පිටු අතර
ජෛව ලෝකය තුල කිමිද
සෙවූ සෛලයේ හරස්කට
ෆ්ලොරසන්ට් බුබුලේ එළියෙන්
මැදියමේ රැයේ එකට විතර
දෙදරා මුළු ලොවම
වැදුනි අකුණු සැර හෙන හඩට
නිවාලූ විදුලි බුබුල
මසැස අදුරු විය
මනස අවදි විය
තනිව කාමරය තුල
සිහිවිය මල්රානි එක කොටස
උත්පෙරක, හෝමෝන
හුර්ධ ස්පන්දන ,අනිච්චානුග ක්‍රියා
සියල්ල එක වර
ජීවයේ හාස්කම
මහා බබුන් මැව්‍ම
ආදම් ගේ ඒව
ෂෝර්ට් නෝට් කොලේ උඩ
ඇස අරින විට එසැන
චිමිනි ලාම්පුව තබා ඇත මෙසේ උඩ
Subscribe to:
Post Comments (Atom)
නුහුරු හැගුම් කාල දලැති විස දෙබරුන් රොන් ඇද්ද වතුසුදු කොමල මල් කොතරම් ලොව ඇද්ද සුපි...
-
'' ච න් ද්රමු කී නැ ටු ම '' චන්ද්‍රමුකී ඔබ තාමත් එදා මෙන්ම නොවෙනස්ව නටයි රාගයේ රිද්මෙට උලුප්පා උස් නි...
-
.....මම වින්දා..... මම වින්දා ඔබෙන් ලද ඒ සොදුරුතම ආදරේ සුව වින්දා ...සුවද වින්දා ....පහස ලැබුවා ප්‍රථම ප්‍රේමයේ සුන්බුන් මැදි...
No comments:
Post a Comment