27 September 2013

මම ලියු කවිය
ඔබ සොරාගෙන
තව එකකු ලවා තනුවක් දමා
ගිවිසගෙන
ඔබම ඇයි කියන්නේ
''ජීවිතය කවියකි''කියා
තනුවක් නොමැති

නුහුරු හැගුම්   කාල දලැති විස දෙබරුන්   රොන්                 ඇද්ද           වතුසුදු කොමල මල් කොතරම් ලොව           ඇද්ද සුපි...